11 months ago Tags #ceylonwire අග්බෝ රැකබලා ගත්තාට ඇතා ඉදිර්යෙදීම තිළිණයක් දීලා වසර දෙකකට පමණ ආසන්න කාලයක් තිරප්පනේ වනජීවී බීට්ටුවට අයත් ගම්මනවල ජීවත් වන අග්බෝ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුලු ජීවන රටාව පිළිබඳ
11 months ago Tags #ceylonwire මෙන්න බඩු-මෘත දේහ එක්කම මල්ශාලාවේ තුන්දෙනෙක් මිනී කාරෙකේ හොරකමේ ගිහිං නාවලපිටිය නගරයේ මල්ශාලාවක සේවය කරමින් එහි ඇති මෘතදේහ වෑන් රථයේ තබාගෙන රාත්‍රී කාලයේදී රන් භාණ්ඩ වෙළෙඳ සැල් හා නිවාස බිඳිමින්
11 months ago Tags #ceylonwire රනිල් තරයේ සිතට ගතයුතු දෙයක් ගැන රවී කියයි එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොඳින් තරයේ සිතා තීරණයක් ගත යුතු බව එම පක්ෂයේ හිටපු
11 months ago Tags #ceylonwire පාතාලය සමග ඩීල් දැමූ දේශපාලකයෝ-පොලිස් ලොක්කෝ ඇතුළු රැසකගේ තොරතුරු එළියට ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාලයේ අපරාධකරුවන්ගේ මෙරට
11 months ago Tags #ceylonwire පොලිස්පති-CID ලොක්කා කාදිනල් හිමි හමුවෙති පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගියදා (28) කොළඹ අගරදගුරු නිල නිෙවසේදී අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහද පිළිසඳරක නිරතව තිබේ.
11 months ago Tags #ceylonwire ඩොලර් බිලියන 1.2ක LC ඇරලා තිබුණත් ඇත්තටම වාහන ඇවිත් තියෙන්නේ ඊට අඩුවෙන් 2025 දී මෙරට වාහන ආනයනය කිරීම ඩොලර් බිලියන 1.5ක් වන ඉලක්කය තුළ පවතිනු ඇතැයි රජය විශ්වාසය පළකරයි. සැබෑ ආනයන් විවෘත
11 months ago Tags #ceylonwire ගෝඨාව CID කැඳවයි! හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ ගාලු මුවදොර අරගලයට එල්ල වූ
11 months ago Tags #ceylonwire ඉන්ධන මිල අඩුකරයි-මෙන්න නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවයි.
11 months ago Tags #ceylonwire සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයෙක් මොරොක්කෝවෙන් සොයාගැනේ මොරොක්කෝවේදී බෙල්ලේ සිට මීටරයක් දිග උල් එළියට ඇදී තිබුණු අමුතු සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයකු විද්‍යාඥයන් විසින් සොයාගෙන ලැබ ඇත. ‘ස්පිකොමෙලස් ඇෆර්’
11 months ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ ඉඩමෙන් අක්කර 28ක අනවසර පදිංචිකරුවන් මහනුවර ජාතික රෝහලට අයත් අක්කර 58ක ඉඩමෙන් අක්කර 28ක් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය