11 months ago Tags #ceylonwire කඩුලු 8ක් දවාගනිමින් භූතානයේ සෝමන් T20 වාර්තා පොත අලුත් කරයි භූතානයේ සෝමන් යෙෂ්ලි විස්සයි20 තරගයකදී කඩුලු අටක් දවාගත් පළමු පන්දුයවන්නා බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කර ඇත. 22 හැවිරිදි මෙම
11 months ago Tags #ceylonwire තවත් දැවැන්තයෙක් විදුලිසැර වැදී මියයයි ඊයේ දිනයේදී මොණරාගල හඳපානාගල ප්‍රදේශයෙන් තවත් වන අලියකු මියයෑමක් වාර්තා විය. ගම්මානයේ සැරිසැරූ වන අලියකු හඳපානාගල, කොට්ටගස් හන්දිය ප්‍රදේශයේ වගා
11 months ago Tags #ceylonwire විදුලි වාහන සඳහා රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකරන්න ඇමැති විජිත චීනයට යෝජනා කරයි චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ
11 months ago Tags #ceylonwire ලංකාව පෙන්නා ස්ටාලින් ජයිශංකර් ළඟ නාහෙන් අඬයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩව රඳවා තබාගැනීම වැළැක්වීමට සහ දැනට අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු
11 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව ‘දිට්වා’ සුළිකුණාටුව ගැන අනතුරු ඇඟවීම් කළේ නෑ | රජයට එරෙහිව විපක්ෂය නඩු පවරයි | පෙත්සම ජන.15ට කළින් ශ්‍රේෂ්ඨාධිකරණයට ‘දිට්වා’ සුළිකුණාටුවේ අනතුරු ඇඟවීම් පිළිබඳව රජය මහජනතාවට කල්තියා දැනුම්දීමට සහ නිසි ආරක්ෂක පියවර ගැනීමට අපොහොසත් වීම අභියෝගයට ලක්කරමින් ඒකාබද්ධ විපක්ෂය
11 months ago Tags #'දිට්වා' ‘දිත්වා’ නිසා වාහන අලෙවිය සීයට 50කින් පහත වැටිලා දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මෙරට මෝටර් රථ වෙළඳපොළ අරගලකාරී තත්ත්වයක පවතී. ඒ අනුව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති
11 months ago Tags #ceylonwire ත්‍රීවීල් චණ්ඩින්ට එරෙහිව PickMe සමාගම පොලිස්පතිට පැමිණිලි කරයි මෙරට ක්‍රියාත්මක කුලී රථ සේවාවක් වන PickMe පවසන්නේ, තම රියදුරන්ට ආරක්ෂාව සහ සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක්
11 months ago Tags #ceylonwire විජේගේ නවතම චිත්‍රපටය මැලේසියාවේදී එළිදක්වයි(වීඩියෝ) සුපිරි කොලිවුඩ් නළු විජේගේ නවතම චිත්‍රපටයක් වන ‘Jana Nayagan’ හි එළිදැක්වීම අද මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘Jana Nayagan’
11 months ago Tags #ceylonwire පින්නවල අලින්ට ආයෙත් මා ඔයේ නාන්න චාන්ස් එක ලැබෙයි පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පින්නවල අලි අනාථාගාරයේ සිට මා ඔය ගඟට අලි ඇතුන් රැගෙන
11 months ago Tags #ceylonwire පඩි පහක බෝනස් ඕනෑ | නැත්තං වැඩ කඩාකප්පල් කරනවා | ගුවන්තොටුපොළ සේවකයෝ පාරට බසිති මූලික වැටුප් පහක වටිනාකමකින් යුතු වසර අවසාන ප්‍රසාද දීමනාවක් ගෙවන ලෙස ඉල්ලා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයෝ 500 ක්