
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුපිරි කොලිවුඩ් නළු විජේගේ නවතම චිත්‍රපටයක් වන ‘Jana Nayagan’ හි එළිදැක්වීම අද මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
‘Jana Nayagan’ යනු විජේ පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වීමට පෙර රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වීමට බොහෝදුර ඉඩකඩ පවතින බැවින්, “තලපති තිරුවිළා” ලෙස හඳුන්වන මෙම උත්සවය ඔස්සේ විජේගේ සිනමා දිවියේ දශක තුනක ගමන ද සමරනු ලැබීය.
‘Jana Nayagan’ චිත්‍රපටයේ අලුතින් නිකුත් කරන ලද ගීතවල ප්‍රසංග සමඟ විජේගේ ජනප්‍රිය ගීතවල අතීතාවර්ජනයක් ඇතුළත් වූ මෙම උත්සවයේදී, සංගීත නිර්මාපක අනිරුද් රවිචන්දර් සජීවී වාද්‍ය වෘන්දයක් මෙහෙයවනු ලැබීය.
එහිදී ගායනයෙන් විජේ යේසුදාස්, අනුරාධා ශ්‍රීරාම්, හරිචරන්, ක්‍රිෂ්, එස්. පී. චරන්, තිප්පු, ශ්වේතා මෝහන්, යෝගී බී, ඇන්ඩ්‍රියා ජෙරමියා සහ සංජනා දිවාකර් කල්මන්ජේ ඇතුළු පිරිසක් දායකත්වය දැක්වූහ.
චිත්‍රපටයේ නළු නිළියන්ට අමතරව, ලෝකේෂ් කනගරාජ්, නෙල්සන් දිලිප්කුමාර්, ඇට්ලි, නසාර් සහ ශ්‍රීනාත් ද උත්සවයට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart