9 months ago Tags #ceylonwire කැනඩා-ස්විස් සිහින පෙන්නා රු.මිලියන 69කට විද්ද එස්ටේට් මැනේජර් සහ මහජන සම්බන්ධතා නිලධාරිනිය කොටු විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් විදේශ රැකියා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් විසින්
9 months ago Tags #ceylonwire අනුරගේ උපන්දිනය දා ලොකු වැඩක් | බස් ටිකට්වලට බැංකු කාඩ් එකෙන් ගෙවිල්ල මාකුඹුරෙන් පටන්ගනී(වීඩියෝ) බස් ටිකට්පත් මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ
9 months ago Tags #'He-Man ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ නළුවකු වන ධර්මේන්ද්‍ර අද (නොවැම්බර් 24) වයස අවුරුදු 89 දී මියගිය බව වාර්තා වේ. ධර්මේන්ද්රගේ තත්ත්වය නරක
9 months ago Tags #ceylonwire බොරු ප්‍රවෘත්තියක් ගැන අරුණ පත්තරේ කර්තෘ CID කැඳවයි | යන්න එපා සමහරු කියයි පොලිස් වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම
9 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ සිද්ධියට බලංගොඩ කස්සප භික්ෂුවට උසාවියෙන් නොතීසි | ඉන්න තැනක් හොයාගන්න නැතිලු බලංගොඩ කස්සප නමැති භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (24) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් නොතීසි
9 months ago Tags #ceylonwire කඩුගන්නාව නාය ගිය තැන ගල අද පුපුරවනවා | කෙමිකල් බ්ලාස්ට් එකක්…(වීඩියෝ) පහල කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ නායයෑමට ලක්වූ ස්ථානයේ පවතින කළු ගල අද දින පුපුරවා හරින බව ප්‍රවාහන අමාත්‍ය බිමල්
9 months ago Tags #ceylonwire කොටහේනේ වෙඩි තැබීමට යොදාගත් ‘පලනි රිමෝෂන්ගේ’ මෝටර් රථය සති දෙකකට කළින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් පාවිච්චි කරලා කොටහේනේදී පසුගිය 07 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර වෙඩික්කරු පලා ගිය මෝටර් රථය කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ
9 months ago Tags #12_කණුව වැට මායිමකට උදැල්ලෙන් ගහලා මස්සිනා නෑණාව මරලා පොතුවිල්, හුලංනුගේ, 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි. පෙරේදා (22 දා) සවස්
9 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ හෝටලයක් ළඟ ලොකු වලියක් කොල්ලුපිටියේ ඩි ප්ලාසා හෝටලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇති වූ බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය අංශයට අනුව, 119 හදිසි ඇමතුම්
9 months ago Tags #ceylonwire ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී එල්ටීටීඊ ආධාරකරුවන්ගේ විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට කළ සංචාරයේදී ලන්ඩනයේදී එල්ටීටීඊ ආධාරකරුවන්ගේ විරෝධතාවලට