9 months ago Tags #ceylonwire තේරීම් කමිටුවේ කාලය දික්කරනවද නැද්ද කියලා ඇමැති දන්නලා නැහැ – ඒ නිසා පාකිස්ථානෙත් එක්ක ගහන කණඩායම තාම කියන්න බැරිලු එළඹෙන බ්‍රහස්පතින්දා (11) දිනයේ වසර දෙකක ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති වත්මන් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
9 months ago Tags #ceylonwire හානි වුණු පේරාදෙණිය පරණ දුම්රිය පාලම වෙනුවට අලුත් පාලමක් හානියට පත් පේරාදෙණිය දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවසීය. මහවැලි
9 months ago Tags #ceylonwire කෝච්චි සීසන් එකෙන් යන්න පුළුවන් කෝච්චි දුවන්නේ නැති තැන්වල විතරයි – CTB එක මතක් කරයි දැනට දුම්රිය සේවා සීමා කර ඇති හෝ අත්හිටුවා ඇති ප්‍රදේශවල පමණක් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට ශ්‍රී ලංගම බස්
9 months ago Tags #ceylonwire උපුල්ගේ පොත සහ සජිත්ගේ සපත්තු කුට්ටම නීතිඥ උපුල් ජයසූරිය විසින් රචිත “I was there” නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මෛත්‍රීපාල සිරිසේන සහ
9 months ago Tags #ceylonwire විපක්ෂය නැතුව කෝට්ටේ අයවැය සම්මත වෙයි 2025 දෙසැම්බර් 04 වැනි බදාදා කෝට්ටේ මහනගර සභා අයවැය යෝජනාව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තොරව සම්මත විය. අයවැය යෝජනා ජාතික ජන
9 months ago Tags #ceylonwire ආධාර විදිහට ලැබුණු බෙහෙත් නාස්ති වෙන්න දෙන්න එපා – ඖෂධ නියාමන අධිකාරිය රජයෙන් ඉල්ලයි නාස්ති වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ සැපයුම් පරිත්‍යාග කිරීමට පෙර පූර්ව අනුමැතිය ලබා ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම
9 months ago Tags #news නායගිය තැන්වල ආයෙත් පදිංචි වෙන්න ඉඩ දෙන්නේ නැහැ – ඒ ඉඩම් රජයට පවරගන්න නව නීති නායයෑම් හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ හානියට පත් නිවාස හෝ ඉඩම් වෙත නැවත යෑමට රජය ඉඩ නොදෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්
9 months ago Tags #ceylonwire විදෙස් ආධාර සඳහා රජය කළ ඉල්ලීමට ලෝකයෙන් ඉහළ ප්‍රතිචාර විදෙස් ආධාර සඳහා රජයේ ඉල්ලීමට අන්තර්ජාතික ප්‍රජාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබේ. වෙනස්කම් පසෙකලා රටට අවශ්‍ය ආධාර සැපයීමට ප්‍රතිවාදීන් වන ඉන්දියාව
9 months ago Tags #ceylonwire SSC ක්‍රීඩාංගණයට ලයිට් හයිකරන වැඩේ ජනවාරි මැද වෙද්දී අවසන් ලබන වසරේ ICC පිරිමි T20 ලෝක කුසලානය පැවැත්වීමට තෝරාගෙන ඇති ක්‍රීඩාංගණ තුනෙන් එකක් වන සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ විදුලි
9 months ago Tags #ceylonwire ජනපති දුන්නු නම ව්‍යවස්ථා සභාව අනුමත නොකිරීම නිසා විගණකාධිපති පත්කිරීම තවත් කල්යයි වැඩබලන විගණකාධිපති පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා අවශ්‍ය