9 months ago Tags #ceylonwire ගනේමුල්ල සංජිව ඝාතනය – අත්අඩංගුවට ගත් ලෝයර්ට දින 90ක රැඳවුම් නියෝග පාතාල නායකයකු බව කියන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගෙන
9 months ago Tags #ceylonwire පොලිස්පතිව පාර්ලිමේන්තුවට ගෙන්නලා සජිත්ලා ආරක්ෂාව ඉල්ලලා තමන්ට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා තිබේ. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්
9 months ago Tags #BOI විදේශ ආයෝජන සඳහා ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙස ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් පත්කෙරේ විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම
9 months ago Tags #ceylonwire රාජ්‍ය වාණිජ සංස්ථා හිටපු සභාපති හුසේන් භයිලා දුෂණ චෝදනාවකට අත්අඩංගුවට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (සාමාන්‍ය) සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් භායිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද උදෑසන
9 months ago Tags #ceylonwire “පොලිස්පති මහත්තයෙක් වගේ මට කණගාටුව ප්‍රකාශ කළා”- ජගත් කියයි(වීඩියෝ) මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කණගාටුව පළ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසීය. විපක්ෂ
9 months ago Tags #ceylonwire යාපනය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක සගවා තිබූ මැගසින් දෙකක් සහ වයර් රෝලක් ගැන විමර්ශන යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ රඳවන මැගසින් දෙකක් සහ වයර් රෝලක් සොයාගත් බව පොලිසිය පවසයි. විශ්වවිද්‍යාල පරිපාලනය
9 months ago Tags #ceylonwire හෙද නිල ඇඳුමේ වෙනසක් නැහැ – රාජ්‍ය පරිපාලන ඇමැති හෙදියන්ගේ නිල ඇඳුමේ නිල වෙනසක් මේ වන විට සිදු කර නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
9 months ago Tags #ceylonwire හඳුන්නෙත්ති දාපු සීනි බදු වංචා නඩුවට දින නියම වෙයි 2020 වසරේ සීනි ආනයනයේදී සිදු වූ බව කියන වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9ක් අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා අමාත්‍ය
9 months ago Tags #ceylonwire හෝටල්වලට විල්පත්තුවෙන් දඩමස් සප්ලයි කරපු දෙන්නෙක් අල්ලයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් නොච්චියාගම ප්‍රදේශයේ හෝටල් සහ නිවාසවලට වන සතුන්ගේ මස් සපයන නීතිවිරෝධී ජාවාරමකට
9 months ago Tags #ceylonwire කලවානේ වෙඩි | දෙදෙනෙක් රෝහලේ කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් වෛද්‍ය