
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු තායිලන්තයේ නගරයක් වන චියැං මායි හි බලධාරීන් එම නගරයේ පිහිටි ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ඇති සත්වෝද්‍යානයක සිටි කොටින්ගේ මරණ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Tiger Kingdom මෙම එම උද්‍යානය වෙත පැමිණෙන සංචාරකයන්ට කොටි ස්පර්ශ කිරීමට හා ඔවුන් සමඟ ඡායාරූප ලබාගැනීමට පවසා අවස්ථාව හිමිවිය.
කෙසේවෙතත් මෙම උද්‍යානයේ සති දෙකකට අඩු කාලයක් තුළ කොටින් 72 දෙනෙකු මරණයට පත්ව තිබේ.
දේශීය පශු සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ කොටින්ගෙන් ගත් නියැදි පරීක්ෂාවලදී සුනඛ ඩිස්ටෙම්පර් වෛරසය හඳුනාගත් බවයි.
එහෙත් මෙම ව්‍යාප්තිය සිදුවූ ආකාරය තවමත් නිශ්චිතව තහවුරු කර නොමැත.
කෙසේවෙතත් සත්වෝද්‍යානයේ නිලධාරීන් සඳහන් කළේ මියගිය කොටින්ගේ සිරුරු වළදමූ බවයි.
දේශීය ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, ටයිගර් කිංඩම් සත්වෝද්‍යානයේ කොටි 240කට වැඩි සංඛ්‍යාවක් රඳවා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart