
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පස්සර, බල්ලකෙටුව, ගලපිටකන්ද ප්රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබූ බිළිඳකුගේ මළසිරුරක් ගොඩගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි.
පොලිසිය ලද තොරතුරක් මත බල්ලකෙටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස නිවසක් පිටුපස වළ දමා තිබූ බිළිඳු මළසිරුර ගොඩගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටකන්ද ප්රදේශයේ 36 හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (24) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධීකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart