
සාම සාධක වැඩවලට ගිහින් ඉන්න ලංකාවේ ගුවන් නියමුවෝ මධ්‍යම අප්‍රිකාවේදී ගලවාගැනීමේ නිර්භීත මෙහයුමක් කරලා
එක්සත් ජාතීන්ගේ නියෝගය යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් දෙසැම්බර් 15 වැනිදා තුවාලකරුවන් බේරාගැනීමේ නිර්භීත මෙහෙයුමකට









