8 months ago Tags #ceylonwire හම්බන්තොට-අනුරාධපුර අලි එළවීමේ මෙහෙයුමට රජයේ අනුමැතියක් නෑ | වහාම නතරකරන්න කියයි හම්බන්තොට සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වී සිටින වන අලි පළවාහැරීම සඳහා දියත්කර ඇති වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව : කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 12 දෙනකුට එරෙහිව පවරා ඇති
8 months ago Tags #ceylonwire විද්‍යා ඝාතනය : මරණ දඬුවම නියමවූ ‘ස්විස් කුමාර්’ ඇතුළු වරදකරුවන්ගේ ඇපෑල විභාග කිරීම සුප්‍රීම් උසාවිය අවසන් කරයි | තීන්දුව පසුවට 2015 දී යාපනයේදී පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අලි ඇතුන් තායිලන්තයට නැවත ගෙන්වාගැනීම ගැන තවමත් නිල දැනුම්දීමක් නැතිලු මෙරටට පරිත්‍යාග කරන ලද අලි දෙදෙනා ආපසු ලබාගැනීමේ සැලැසුමක් පවතින බවට වාර්තා පළවුව ද ඒ සම්බන්ධයෙන් තායිලන්ත රජයෙන් මෙතෙක් නිල
8 months ago Tags #ceylonwire පහසුවෙන් දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රටින් ගෙන්වන්න ශ්‍රී ලංකාව තවමත් රු.ට්‍රිලියන ගාණක් වියදම් කරනවා පහසුවෙන් වගාකළ හැකි හෝ දේශීයව නිෂ්පාදනය කළහැකි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන ගණනක් වැයකරමින් සිටින්නේ වසර ගණනාවක
8 months ago Tags #ceylonwire CID ලොක්කෙක් කියා තරුණයෝ 25ක් කොල්ලකෑ හිටපු පොලිස් කොස්තාපල් සහ ගෝලයෝ දෙන්නා කොටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස පෙනීසිටිමින් තරුණයන් 25 කට අධික පිරිසකගේ මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ල කෑ බවට චෝදනා
8 months ago Tags #ceylonwire යෝෂිත-ඩේසි ආච්චි නඩුව නොවැම්බර් 12ට කල්යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ පූර්ව නඩු
8 months ago Tags #ceylonwire දශක ගණනාවකට පසු රජිනිකාන්ත්-කමල් හසන් ‘තලෙයිවර් 173’ හරහා එක්ව රිදීතිරයට එති ප්‍රවීණ ඉන්දියානු නළු රජිනිකාන්ත් සහ කමල් හසන් ජනප්‍රිය දෙමළ චිත්‍රපට නිෂ්පාදක සුන්දර් සී විසින් අධ්‍යක්ෂණය කරන ලද නව චිත්‍රපටයක් සඳහා
8 months ago Tags #ceylonwire රජය වැඩේ අත්නොහරී | ශාරීරික දඬුවම් තහනම් කිරීම ගැන ගුරුවරු දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක් යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සමාජය තුළ පවතින කතාබහ හේතුවෙන්, ශාරීරික දඬුවම් තහනම් කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව
8 months ago Tags #ceylonwire අයවැයේදී ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න විපක්ෂය විශේෂ සාකච්ඡාවක් කැඳවයි වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ විපක්ෂයේ උපායමාර්ගික ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා අද (06) දින විශේෂ සාකච්ඡාවකට සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා