
“මට ඉන්නේ සහෝදරියෝ තුනක්-කවදාවත් තුවක්කු අරගෙන නෑ-බොරු කියන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා” – ‘තුවක්කු සහෝදරයා’ කතාවට හර්ෂණ උත්තර දෙයි
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමඟ තමන්ගේ සම්බන්ධතාවයක් ඇති බව හැඟවෙන පරිදි පුවත් වාර්තා පළකිරීමට එරෙහිව









