
අරගලයේදී ගිනිතියපු මැති ඇමැති දේපළවලට වන්දි දීලා තියෙන්නේ සියට 51කට වඩා වැඩියෙන් තක්සේරු කරලා | 16 දෙනෙක්ට කෝටි 20ක් වැඩිපුර ගෙවලා
2022 මැයි 9 වැනිදා මෙරට සිදු වූ ප්රචණ්ඩකාරී සිදුවීම් අතරතුර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ දේපළවලට සිදු වූ හානි සඳහා තක්සේරු වාර්තා නිකුත්









