
අනුරගේ උපන්දිනය දා ලොකු වැඩක් | බස් ටිකට්වලට බැංකු කාඩ් එකෙන් ගෙවිල්ල මාකුඹුරෙන් පටන්ගනී(වීඩියෝ)
බස් ටිකට්පත් මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ









