7 months ago Tags #ceylonwire ටොන් 200ක මානුෂීය සහන එක්ක පාකිස්ථාන නැවක් අනිද්දා ලංකාවට මෑතකදී ඇති වූ සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා පකිස්ථානය ශ්‍රී ලංකාවට අතිරේක ටොන් 200ක මානුෂීය සහන සැපයුම්
7 months ago Tags #ceylonwire ජනාධිපති අරමුදලෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය අලුත්වැඩියා කරයි ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට නැවත භාරදීමට ඊයේ (10) කටයුතු කර තිබේ. එහි පාලක මණ්ඩලය
7 months ago Tags #ceylonwire කබ්රාල්ගේ නඩුවෙන් දූෂණ විරෝධී පනතේ වැදගත්කම ඔප්පුවන බව අලි සබ්රි කියයි ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැඩි කොන්දේසි යටතේ නිදහස් කිරීමට ගත් තීරණය, නව දූෂණ විරෝධී
7 months ago Tags #ceylonwire බිත්තරයක් රු.45යි | රටින් ගෙන්නන ප්ලෑන් එකක් බිත්තර ආනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් විසින් මෙම නොමඟ යවන ප්‍රකාශ කරන බව සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන්
7 months ago Tags #ceylonwire කොළඹ-කටුනායක හයිවේ එකට කුණු මල්ලක් විසිකළ වෑන් ඩ්‍රයිවර් උසාවි දමයි කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය මල්ලක් විසිකළ බව කියන පුද්ගලයකු සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය
7 months ago Tags #ceylonwire මල්වතු-අස්ගිරි නි.ලේඛකාධිකාරි හිමිවරු දියවඩන නිළමේ එක්ක ජනපති හමුවෙති | දළදා මාළිගාවෙන් Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාගයකුත් දෙති ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළකරන
7 months ago Tags #ceylonwire ඊයේ කිරිඇල්ල සහ මහින්ද | අද ගයන්ත | රාජගිරියේ ගොඩනැගිල්ල අල්ලස් කොමිසමේ පත්තුවෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් බදුදීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන්
7 months ago Tags #ceylonwire රාජිතගේ මෝදර ධීවර වරායේ අල්ලස් නඩුව ජනවාරි 29 වැනිදා කැඳවයි | ලෝයර්ලා කල් ඉල්ලයි 2014 දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට සිදු වූ බව කියන පාඩුව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න
7 months ago Tags #ceylonwire ඝාතනයකට පළිගන්න මිනීමරන්න ලෑස්ති පිට හිටපු පහක් අල්ලයි මිනීමැරුමක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් පස්දෙනෙකු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙසැම්බර් 06 වැනි දින දෙහිවල
7 months ago Tags #ceylonwire මන්නාරමේ මෙගාවොට් 50ක සුළං ව්‍යාපෘති දෙකකට රජය කොන්ත්‍රාත්තු ප්රදානය කරයි 2030 වන විට රටේ විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනනය කිරීමේ රජයේ දිගුකාලීන ඉලක්කය ඉදිරියට ගෙන යමින්, මන්නාරම කලාපයේ