
මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් උඩින් මත්ද්‍රව්‍ය සහ කරාබු ජෝඩුවක් විසිකිරීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙත තාප්පයට ඉහළින් විසිකර මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට









