
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා වංචාව ගැන අලුත්ම හෙළිදරව්ව | ව්‍යාජ ඊමේල් ඉන්වොයිසියකට රැවටී සල්ලි ගෙවලා
මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණයක් ආපසු ගෙවීමේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් වංචනික පාර්ශවයකට බැරවීම සම්බන්ධ වංචාව පිළිබඳ විමර්ශනවල









