5 months ago Tags #ceylonwire ‘අපිට ලොකු ආර්ථික පාඩුවක් | ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්න ලංකාවට එන්න’ | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්ථානයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දියාව සමඟ පළමු වටයේ තරගය වර්ජනය
5 months ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය | සැකකාර නීතිඥවරියගේ හොර වාහනයක් විල්ෆ්රඩ් ලඟින් මතුවේ ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් දැනට රැඳවුම් භාරයේ සිටින නීතිඥ තමාරා කුමාරි අබේරත්න සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ
5 months ago Tags #ceylonwire මේ ජයාරුපයේ ඇත්ත ජනමාධ්‍යවේදියෙක් හෙළිකරයි(වීඩියෝ) මෙහි දැක්වෙන ඡායාරුපය පදනම් කරගනිමින් ආණ්ඩුවට සහ මෙම මන්ත්‍රිවරියට නොයෙක් ආකාරයේ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන ආකාරය දැකගත හැකිවේ.
5 months ago Tags #ceylonwire සිය පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරාගන්න පැය හතරක් මුහුදේ පිහිනූ 13 හැවිරිදි ‘සුපිරි වීරයා’ ඕස්ට්‍රේලියානු පවුලක් විනෝදය උදෙසා නොගැඹුරු මුහුදු තීරයේ පදවමින් සිටි පැඩල්බෝඩ් සහ කයාක් බෝට්ටු දරුණු අනතුරකට මුහුණ දුන් අවස්ථාවක, තම පවුලේ
5 months ago Tags #Agoda ‘පුංචි එංගලන්තය‘ ලොව හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට ඇතුළත් කරයි ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ
5 months ago Tags #ceylonwire පාකිස්තානය නාවත් 15 මැච් එකට අපි කොළඹට එනවා | ඉන්දියාව කියයි පෙබරවාරි 15 වැනි දින පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිය ICC T20 ලෝක කුසලාන 2026 තරගය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹට පැමිණෙන
5 months ago Tags #ceylonwire පැරදුණු ශ්‍රී ලංකා ටීම් එක බලන්න ජනපති අනුර ග්‍රවුන්ඩ් එකට යයි ICC T20 ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ NCC ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්
5 months ago Tags #ceylonwire ලිංගාශ්‍රිත රෝගවලට 10,000කට වැඩි පිරිසක් ක්ලිනික් එනවලු ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ පවත්වනු ලබන සායන 41කින් HIV ඒඩ්ස් රෝගීන් 4,771ක් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය
5 months ago Tags #ceylonwire මත්තලට ගිය අවුරුද්දේ පුදුම සෙනගක්නෙ ඇවිත් තියෙන්නේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමට අනුව, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ 2025 වසර තුළ එහි ඉතිහාසයේ වැඩිම මගීන් සංඛ්‍යාවක් හසුරුවා ඇත.
5 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ කැස්බෑ පැටවුන් 62,352ක් මුහුදට යවලා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් 2025 වසරේ දී ස්ථාන 14කින් කැස්බෑ පැටවුන් 62,352ක් මුදා හැර තිබේ.