3 years ago ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අයවැය සහායක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 350 ක විශේෂ ණය මුදලක්
3 years ago එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් තැනට මීපා නැවත ගියේ ඇයි ? එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වු ස්ථානය වැඩිදුර නිරීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පිරිසක් අද(29) පිටත්ව ගොස් තිබේ. ඒ,
3 years ago ආගම් විකෘති කිරීම වැලැක්වීම නව පනතක් ගේනවා – ඇමැති විදුර කියයි ආගම් විකෘති කිරීම වැලැක්වීම වෙනුවෙන් නව නීතියක් ගෙනෙන බව බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ආගමික නිදහස තහවුරු කිරීම වැදගත්
3 years ago නවය සැඟවුණු කතාවක්ද? පඳුරක ඔළුව රුවාගත් කොරවක්කෙකුගේ කතාවක්ද? විමල් වීරවංශ විසින් ලියා, පසුගියදා එළිදක්වන ලද පොත් පඩංගුව ගැන මොකට ලියනවද, කියලා ඇතැමුන් ප්‍රසිද්ධියේ ඇහුවත්, ඒ් ගැන යමක් ලියන්නමයි
3 years ago ක්‍රිකට් කමිටුවට සනත් සහ මහේල එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන එක්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago ජනපතිගේ පත්කිරිමකට අධිකරණ සේවා සංගමය විරුද්ධ වෙයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකු මහාධිකරණයට පත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA)
3 years ago රට පුරා ස්පාවල 50,000ක් වැඩ රට පුරා පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල (ස්පා) තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරනු ලබන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර
3 years ago ලහිරුගේ පියානෝව නිසා දෙදෙනෙක් රෝහලේ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ
3 years ago වර්ෂාව නිසා IPL අවසන් මහා තරගය හෙටට (29) කල්යයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ(IPL) අවසන් මහා තරගය හෙටට (29) කල්දැමිණි. ඊට හේතුවූයේ තරගයම ආරම්භ කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ක්‍රීඩා
3 years ago නතාෂා අත්අඩංගුවට ගත් සැබෑ හේතුව මෙන්න ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව