3 years ago 2023 පළමු මාස 03දී ආර්ථිකය 11.5%කින් හැකිළිලා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය (දළ දේශීය නිෂ්පාදිතය (GDP)) පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේදී සියයට 11.5 කින් හැකිළී
3 years ago ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ පැවැත්වීමට, ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව නිල වශයෙන් නිවේදනය කර
3 years ago සුනාමියේදී පැන්න සිරකරු අවුරුදු 19කට පසු සොයාගනී සුනාමි ව්‍යසනයේදී පැනගිය මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් වසර 19කට පසු අත්අඩංගුවට ගෙන ඇත. රාගම ප්‍රදේශයේ 2001 වසරේ දී සිදුවූ
3 years ago හිටපු පොලිස්පති පූජිත්ට එරෙහි නඩුවක් යළි උඩ එයි පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට 2017 වසරේ දී සාපරාධී බිය ගැන්වීමක් සිදුකළ බවට චෝදනා ලබා ඇති, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට
3 years ago ලෝකය කණපිට හැරෙයි – ඩිම්බ සහ ශුක්‍රාණු නැතිව කෘත්‍රිම කළලයක් හදලා මනුෂ්‍ය ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව ප්‍රාථමික සෛල භාවිත කරමින් ලොව ප්‍රථම කෘතිම මානව කලලයක් වැනි ව්‍යුහයන් නිර්මාණය කළ බව එක්සත්
3 years ago වයස 24දී ගණිකා සේවයෙන් කෝටි 10ක් හම්බකිරීම පොලිසියට ගැටළුවක් වෙලා ගණිකා වෘතියෙන් මුදල් උපයා දේපළ සහ සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු රුපියල් මිලියන 100කට අධික ධනයක් රැස් කළ බව 24 හැවිරිදි
3 years ago ප්‍රේමයේ නාමයෙන් පුපුරවා ගනී මැණික්හින්න, ගල්කඩුව කැළෑබඳ ප්‍රදේශයකදී 36 හැවිරිදි පුද්ගලයෙක් පිපිරීමක් සිදු කර ගෙන ඊයේ (14) සියදිවි හානිකරගෙන ඇත. දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචි
3 years ago න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න තානාපති මට්ටමේ සාකච්ඡා ඇරඹේ රුසියාවේ සැලසුම් අධ්‍යයනය කරමින්, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භ
3 years ago සමුළුවකට ගිය පොලිසියේ 05ක් එංගලන්තයේදී ගල්වෙයි අන්තර්ජාතික සමුළුවකට සහභාගීවීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 05දෙනකු එහිදී අතුරුදන්ව ඇත. අදාළ සමුළුවට ශ්‍රී ලංකාවෙන් පොලිස් නිලධාරීන්
3 years ago ටික්ටොක් පොසොන් මත්පැන් දන්සලේ කොල්ලන් අල්ලයි පොසොන් පොහොය දින පැවැත්වූ බව කියන මත්පැන් දන්සලක් පෙන්වන වීඩියෝ පටයක් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමත් සමඟ, මත්පැන් පිළිබඳ ප්‍රචාරය