
ඊශ්රායල අත්අඩංගුවේ පසුවූ ශ්රී ලාංකික සමීරා මෙහෙබුදීන් ඇතුළු සහන ක්රියාකාරීන් පිරිස තුර්කිය වෙත පිටුවහල් කෙරේ
ගාසා තීරයේ ජනතාවට සහන ආධාර රැගෙන යමින් සිටියදී අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඊශ්රායල ආරක්ෂක අංශ විසින් නීතිවිරෝධී ලෙස පැහැරගෙන අත්අඩංගුවට ගන්නා









