
මත්ද්‍රව්‍ය චෝදනා නගා රැගෙන ගිය අවුරුදු 22ක තරුණයෙක් පොලිසියේදී මැරිලා – “දරුවා මරුවා”, ඥාතින්ගෙන් චෝදනා
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයකු මියයෑම හේතුවෙන් එදින රාත්‍රි









