
අපේ සුප්වල අවුලක් නෑ, සුදු ගම්මිරිස් ඇටේක අවුලක් තමයි තියෙන්නේ – සිනමන් ලේක්සයිඩ් හෝටලය කියයි
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දී මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් වර්ගයක් අනුග්රාහකයෙකුට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑත කාලීනව පළව ඇති වාර්තා පිළිබඳව









