
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව මෙම ආන්දෝලනාත්මක පනත අද සිට ක්‍රියාත්මක වේ.
මෙම නීතිය බලාත්මක නොකරන ලෙසත් එමගින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල අනතුරක් සිදුවන බවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ආණ්ඩුවට බලකර සිටියේය.
එසේම මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනිව බවද පාර්ශව රැසක් කතානායකවරයාට දැනුම් දුන්නේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart