
ඝාතනයට ලක්වූ වික්රමසිංහ පවුලට සොව පළ කරන්න කැනඩාවේ ශ්රී ලාංකිකයන් ඇතුළු එරට ප්රජාව එක්වෙති
කැනඩාවේ ඔටාවා නුවර බාර්හේවන්හි පසුගියදා සිදුවූ සමුහ ඝාතනයෙන් මියගිය ශ්රී ලාංකිකයන් වෙනුවෙන් ශෝක උපහාරයක් ප්රදේශවාසීන් සහ ප්රාදේශීය ශ්රී ලාංකීය ප්රජාවේ









