2 years ago Tags #ceylonwire සිරිසේනගේ ප්‍රකාශය CIDය නීතිපතිට යවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලද ප්‍රකාශය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සමීපතමයන් වෙත දන්වා, තම කැබිනට් මණ්ඩලයටද එය ඉඟිකර ඇති අතර, එයින්
2 years ago Tags #ceylonwire මැතිවරණ ක්‍රමය සංශෝධන නිසා කිසිම ඡන්දයක් කල් දාන්නේ නෑ – අධිකරණ ඇමැති කියයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල්දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම
2 years ago Tags #ceylonwire බස් එක මෙහෙම පෙරළගත්තේ කොහොමද? (වීඩියෝ) මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර ද්විත්ව වංගු ප්‍රදේශයේදී අද සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ බස්
2 years ago Tags #ceylonwire අලුත් අවුරුදු නැකැත් ගැන රජයෙන් නිවේදනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සඳහා රාජ්‍ය ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥ කමිටුව විසින් නියම කර ඇති නැකැත් භාවිත කරන ලෙස බුද්ධශාසන,
2 years ago Tags #ceylonwire ශවේන්ද්‍ර කනා එක්ක කෙන්යාවේ මොකද කරන්නේ? ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නයිරෝබෝහිදී කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔගොල්ලා සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර ත්‍රස්තවාදය
2 years ago Tags #ceylonwire රනිල්ට, අනුරට එරෙහිව ගෝඨාගේ දේශපාලන පළිගැනීම් කොමිසම දුන් නිර්දේශ අභියාචනාධිකරණය අවලංගු කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන
2 years ago Tags #ceylonwire මෝලේ නවතා තිබූ කීරි සම්බා වී ලොරියක් උස්සලා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා කීරි සම්බා වී ලොරියක් සොරාගෙන ගොස් එම වී තොගය විකුණා ලබාගත් රුපියල් ලක්ෂය නවයක මුදල සහ
2 years ago Tags #ceylonwire ටියුෂන් පන්තියක සිසුන් ගහගෙන 09ක් රෝහලේ ඉබ්බාගමුව, බක්මීගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් සිසුන් 09 දෙනකු තුවාල ලබා රෝහල්ගත
2 years ago Tags #ceylonwire ශ්‍රී මහා බෝධි පොලිස් මුරපොළට නව නිල ඇඳුමක් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස රාජකාරී කරන පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදෙනු ලැබිණි. නව නිල ඇඳුමින් සැරසී