2 years ago Tags #ceylonwire දවස් 03කදී අධිවේගයේ වාහන 366,000ක් ගිහින් – ආදායම රු.මිලියන 126යි අධිවේගී මාර්ගවලින් අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවල දී රුපියල් මිලියන 126ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ කතා සත පහකට මායිම් නොකර ඉරානය ඊයේ රාත්‍රියේම ඊශ්‍රායලයට පහරදෙයි (වීඩියෝ) ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති අතර, කලාපය තුළ මහා ගැටුමක් පිලිබඳ භීතිය උත්සන්න
2 years ago Tags #ceylonwire වෘෂණ කෝෂ සිද්ධිය ගැන පොලිස්පති පැහැදිලි කරයි මැදවච්චිය පොලිසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. තරුණයාට එල්ල වූ
2 years ago Tags #ceylonwire අලුත් අවුරුදු දා කටුනායක අධිවේගය අඳුරේ විදුලි පහන් කණු ක්‍රියාවිරහිත වීම නිසා කටුනායක අධිවේගී මාර්ග සැලකිවයුතු කොටසක් ඊයේ පස්වරුවේ අඳුරේ ගිලී ඇත. විදුලි රැහැන් කැපීම හේතුවෙන්
2 years ago Tags #ceylonwire නේපාල ක්‍රීඩකයෙක් ඕවරයක දී හයේ පහර 6ක් සමඟින් ඉතිහාසගත වෙයි (වීඩියෝ) නේපාල තුන්ඉරියව් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං අයිරී පන්දුවාර 20යි 20 තරගයකදී හයේ පහර 6ක් එල්ල කළ තෙවැනි පිතිකරුවා බවට පත්විය. නේපාලයේ
2 years ago Tags #ceylonwire මැදවච්චියේ පොලිස් ම්ලේච්ඡත්වයට උපරිම දඬුවම් ඕනෑ – ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදවච්චිය පොලිසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තරුණයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය
2 years ago Tags #ceylonwire ඉරාන-ඊශ්‍රායල යුද්ධයක් ඇවිළෙන ළකුණු – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට සූදානම් වන්නැයි දැනුම්දෙයි ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම්වන ලෙස දන්වා තිබේ. ටෙල්
2 years ago Tags #ceylonwire අමෙරිකානු – ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක උපදේශකයන් හදිසියේ සාකච්ඡාවක් තියලා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අතර සාකච්ඡාවක් පැවත්වී තිබේ.
2 years ago Tags #ceylonwire මාර්තු මාසේ කට්ටිය හොඳටම තෙල් ගහගෙන සිල්ලර බෙදාහරින්නන් වෙතින් සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා සඳහන් කර තිබේ. රජය
2 years ago Tags #ceylonwire අවුරුදු කටේ ගේකට අලියෙක් ගහලා – පුංචි දුවයි පුතයි තරුණ අම්මයි ඉස්පිරිතාලේ දිඹුලාගල මගුල්දමන, නිවසකට 13 වැනිදා අලුයම වන අලියකු පහරදීමෙන්, එම නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ අවුරුදු අට සහ හතර වයසේ