
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි පහන් කණු ක්රියාවිරහිත වීම නිසා කටුනායක අධිවේගී මාර්ග සැලකිවයුතු කොටසක් ඊයේ පස්වරුවේ අඳුරේ ගිලී ඇත.
විදුලි රැහැන් කැපීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ වීදි ලාම්පු ක්රියාවිරහිත වන බවත්, භූගත කේබල් සොරකම් කර ඇති බවත් මාර්ගයට අනුයුක්ත නිලධාරීහු පවසති.
අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් සොරකම් කළ පළමු අවස්ථාව මෙය නොවේ.
පසුගිය ජනවාරි මාසයේදී කටුනායක අධිවේගී මාර්ගයේ අධි බලැති විදුලි රැහැන් ගලවා දැමීමෙන් රුපියල් මිලියන 286ක පාඩුවක් සිදුවිය.
එලෙසම පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙඩිකන්ද ප්රදේශයේ විදුලි පහන් කණු හතරක තිබූ රුපියල් ලක්ෂ 24ක් වටිනා වයර් සොරකම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart