2 years ago Tags #ceylonwire උපත් පාලන කොපු 75ක දැමූ කොකේන් ශරීරය තුළ සඟවාගෙන පැමිණි මැඩගස්කර් කාන්තාවක් කටුනායකදී අල්ලයි කොකේන් අඩංගු මත් කරල් ශරීරය තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ විදේශීය ජාතික කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ
2 years ago Tags #ceylonwire කන්න දෙන්න විදිහක් නැතුව මනුස්සයෙක් බිරිඳවයි දරුවෝ හත්දෙනාවයි පොරවකින් ගහලා මරලා දරිද්‍රතාවය දරාගැනීමට නොහැකිව පුද්ගලයකු තම බිරිඳ සහ බාලවයස්කාර දරුවන් හත්දෙනෙකු පොරවකින් පහර දී ඝාතනය කළ පුවතක් පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා
2 years ago Tags #ceylonwire යුපුන්ට ප්‍රථම ස්ථානය (වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පැවති ධාවන තරගාවලියකට සහභාගි විය. මෙය මද කලකට
2 years ago Tags #ceylonwire සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ) සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි. අද උදෑසන
2 years ago Tags #ceylonwire කවුරුත් නැති කච්චතිව් දුපත ඉන්දියාවට මොකටද? – කොංග්‍රසය යළි ප්‍රශ්න කරයි එළඹෙන මහ මැතිවරණයට පෙර දේශපාලන පදනමක් ලබාගැනීම සඳහා පාලක භාරතීය ජනතා පක්ෂය කච්චතිව් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් සිටින බව ඉන්දීය
2 years ago Tags #ceylonwire ‘සූරිය මංගල්ලය’ ගැන ගැයෙන ගීතයක් විකෘති කළ පුද්ගලයා සොයා පරීක්ෂණ ඇරැඹේ අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සංස්කෘතික කටයුතු ඇමැති
2 years ago Tags #ceylonwire සිඩ්නි ප්‍රහාරකයා හඳුනාගනී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නැගෙනහිර බොන්ඩි මංසන්ධියේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයක ඊයේ පස්වරුවේ සිදුවූ පිහි ඇනුම් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ අන්න්‍යතාව මේවනවිට
2 years ago Tags #ceylonwire ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරළී දිය නාමින් සිටි දැරියක් මරුට අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ දී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරළී යෑමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබේ. වැසිකිළියක් මත රඳවා තිබූ ජල
2 years ago Tags #ceylonwire නාවික හමුදාව අත්අඩංගුවට ගත් රු.මිලියන 3798ක හෙරොයින් සහ අයිස් තොගය මෙන්න (ඡායාරුප) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ
2 years ago Tags #ceylonwire ඉන්දීය ආයුධ නිෂ්පාදන සමාගම් ලංකාවට ආවේ ඇයි? ඉන්දීය ආයුධ නිෂ්පාදන සමාගම් කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ආයුධ නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී