
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදවච්චිය පොලිසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
තරුණයාට එල්ල වූ බව කියන ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 9 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී.
හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කරන ලද්දේ පොලිසියට මෙම චෝදනාව එල්ලකරන තරුණයාගේ පවුලට නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා එල්ලවී ඇති බවයි.
හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
“අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී වුණත් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒ අයට පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් වගඋත්තර බඳින්න වෙනවා. ඒ චෝදනාව එල්ල කරන අයත් නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳවත්, වෙනත් නීතිවිරෝධී කටයුතු සම්බන්ධවත් පෙර වැරදි ගණනාවක් තියෙන පවුලක අය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart