2 years ago දරුණු රෝගයක් නිසා සෙලින් ඩියෝන් වසර දෙකකට ප්‍රසංග අවලංගු කරයි ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්(Celine Dion) ඉදිරි වසර දෙක සඳහා වන තමාගේ සියලු සජීවී ප්‍රසංග අවලංගු කර තිබේ. දුර්ලභ ස්නායු ආබාධයකින්
2 years ago පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළී නැති ණයක් දෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය ලබාදීමේ යෝජනාවක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් රාජ්‍ය ඇමැති
2 years ago ගංජා වගා කිරීමේ ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලයෙන් කොළ එළියක් ආයෝජන මණ්ඩල කලාපයක් තුළ ගංජා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විශේෂඥ කමිටුවක අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබී තිබේ.
2 years ago ගිනිකෙළි පිපිරීමකින් පුද්ගලයෙක් මියයයි තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ ගිනිකෙළි පිපිරීමකින් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පුද්ගලයා ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයක
2 years ago මුම්බායි පැරදවු ගුජරාට් චෙන්නායි සමග අවසන් සටනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ (26) සුදුසුකම් ලබා ගත්තේය. ගුජරාට් ටයිටන්ස් මෙම ජයග්‍රහණය
2 years ago ආසියානු ක්‍රිකට් කුසලානයේ තරග ශ්‍රී ලංකාවට හිමිවෙයිද ? ශ්‍රී ලංකා,බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරින් අයි.පි.එල්. අවසන් තරගය පැවැත්වෙන 28 වනදා ඉන්දියාවට පැමිණිමට නියමිතයි. එහිදි ආසියානු කුසලානය පිළිබද සාකච්ජා
2 years ago පොල් ගෙඩි 10ක් හොරකම් කළාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම
2 years ago ඇමැති එක්ක පැටළෙන්න එන්න එපා – මානව හිමිකම් නීතිඥවරයාට තර්ජන මෙරට ප්‍රකට මානව හිමිකම් නීතීඥවරයකු වන ප්‍රියලාල් සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදුන් අයකු විසින් තර්ජනය කර ඇති අතර, ඇමැතිවරයකු මෙම ගැටලුවට
2 years ago අලි සබ්රිට මොනවහරි කරන්න – මන්ත්‍රීවරු කථානායකට කියති නීති විරෝධී ලෙස මෙරටට රත්රන් සහ ජංගම දුරකථන රගෙන ඒමේදී රේගුවට හසුව, දඩ මුදලකට යටත් කරන ලද අලි සබ්රි රහීම්
2 years ago චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නෑ – ජනපති අවධාරණය කරයි චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනේ කොටස්කරුවකු වුවද, ශ්‍රී ලංකාවට චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.