2 years ago විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා සිට පාස්පෝර්ට් එක ‘ඔන්ලයින්’ ගන්න පුළුවන් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට 2023 ජූනි 01 වැනිදා සිට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා හෝ ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහා
2 years ago IPL ශූරතාව නැවතත් චෙන්නායි සුපර් කිංග්ස් අතට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ ඊයේ(29) පැවැති අවසන් මහ තරගය ජය ගනිමින් චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම
2 years ago ලංකාවටත් ආගමික පොලිසියක්! ආගමික සහජීවනයට බාධා පමුණුවන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට කඩිනමින්
2 years ago ඔබ නතාෂාගේ වැඩසටහනට සහභාගි වුණාද? පොලිසිය ඔබව සොයනවා බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන, කොළඹදී පැවති නතාෂා එදිරිසූරියගේ හාස්‍යෝත්පාදක සංදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ
2 years ago හොරෙක් ඕස්ට්‍රේලියාවේ පන්සල් කඩයි ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයකට කඩාවැදුණු පුද්ගලයකු බැතිමතුන් විසින් පරිත්‍යාග කළ මුදල්වලින් කොටසක් සොරකම් කර තිබේ. දකුණු
2 years ago ළමා වින්දිතයන් සහ චූදිතයන් හෙළිදරව්වීම වළක්වන්න සුදානම් වින්දිතයන් සහ ළමා චූදිතයන් ජනමාධ්‍ය හරහා හෙළිදරව් කිරීම හේතුවෙන් සමාජ ගැටලු රැසක් මතුව ඇති බවත්, එබැවින් එය වැළැක්වීමට කඩිනම් පියවර
2 years ago පොර්ට් සිටියෙන් ‘ඩියුටි ෆ්‍රී’ බඩු ගන්නේ මෙහෙමයි විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ නේවාසික රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයකින්
2 years ago LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 14වැනිදා කොළඹදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වන දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජූනි
2 years ago මහියංගනය පුදබිම ‘පූජා භූමියක්’ ලෙස ප්‍රකාශයට පත්කෙරේ ඓතිහාසික මහියංගන පුදබිම නිල වශයෙන් පිළිගත් පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර
2 years ago ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අයවැය සහායක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 350 ක විශේෂ ණය මුදලක්