2 years ago ඩයගමදී පොලිසියට ගල් ගැහුවේ ඇයි ? ඩයගම ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 2023 මැයි මස 25 වන
2 years ago කුකුල්ලු කැබිනට් රැස්වීමට කුකුලු මස් මිල ඉහළ දැමීම සහ බිත්තර හිඟය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දු තීරණ ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ
2 years ago තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත්කරයි ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ(09) රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත්
2 years ago ටෙලිකොම් විකුණන අවසන් තීරණය කැබිනට් මණ්ඩලය අතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය බව ජනාධිපති මාධ්‍ය අංශය(PMD) ප්‍රකාශ කරයි. නිවේදනයක්
2 years ago මැයි 09 ප්රචණ්ඩත්වය වැලැක්වූයේ නැතැයි පොලිසියේ 73ක් ගැන පරීක්ෂණ 2022 මැයි 09 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු කළයුතුව තිබියදී, පොලිස් නිලධාරීන් 73දෙනකු සිය රාජකාරිය පැහැර හැර
2 years ago ජනපති නැවත පොහොට්ටු කණ්ඩායම කැඳවයි ලබන සදුදා(12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.
2 years ago ප්‍රංශයේ උද්‍යානයකදී දරුවන් 04ක් පිහි පහරට ලක්වෙයි ප්‍රංශයේ ඇනසී (Annecy) ප්‍රදේශයේ උද්‍යානයකදී පුද්ගලයකු අද (ජුනි 9) කුඩා ළමුන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇත. ප්රවෘත්ති වාර්තාවලට අනුව වයස
2 years ago විකාශන අධිකාරී පනත් කෙටුම්පතට යෝජනා ලබාදීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කල් ඉල්ලයි විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත පුළුල් ලෙස අධ්‍යයනය කර අවසන් යෝජනා හා අදහස් ලබාදීමට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ
2 years ago කොවිඩ්-19 සහ ඩෙංගු පාලනයට ජනපතිගෙන් කමිටු දෙකක් කොවිඩ්-19 හා ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කර
2 years ago මිනිස්සුන්ට නිදහසේ කතාකරන්න ඉඩදෙන්න – ඇමෙරිකාව ලංකාවට කියයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. සෑම ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයකම හරය වන්නේ සෑම