
“යෝෂිතත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා-ගෙවල්වලින් කැමති නැති නිසා ඒක කැඩුණා” | යසාරා අබේනායක උසාවියේදී කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ









