
“විරෝධතා පිටුපස ඉන්නේ කවුද කියන එක රහසක් නෙවෙයි” – මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තිබූ විරෝධතා ගැන පාකිස්ථානයෙන් ප්රතිචාර
කාශ්මීරයේ පහල්ගම් හි මෑතකදී සිදු වූ ප්රහාරය සම්බන්ධයෙන් තම පරිශ්රය ඉදිරිපිට පැවති විරෝධතාවලට ප්රතිචාර නොදක්වන බව කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස්









