1 year ago Tags #ceylonwire සූර් වූ පොලිස් සාජන් බිබිල බස් ස්ටෑන්ඩ් එකේදී අවුරුදු 10ක දැරියක් ඉඹලා බිබිල බස් නැවතුම්පොළේදී බීමතින් කලහකාරී ලෙස හැසිරෙමින් බාලවයස්කාර දැරියක් සිප වැළඳගත් පොලිස් සැරයන්වරයකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බිබිල මහේස්ත්රාත්
1 year ago Tags #ceylonwire අද ගල්කිස්ස උසාවියේ නීතිඥ-පොලිස් වලිය සමථ වුණාද? ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී නීතිඥවරයකුට පහරදුන් බවට නීතිඥ ගුණරත්න වන්නිනායක චෝදනා එල්ල කරන ලද පොලිස් කොස්තාපල්වරයාට
1 year ago Tags #ceylonwire තංගල්ලෙන් හෝකන්දරට පණිවිඩයක් | විමල් ආයෙත් පොලිසිය මගහරී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හමුවේ යළි පෙනීසිටින ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට දැනුම්දීමක් සිදු කර තිබුණ ද
1 year ago Tags #ceylonwire ඇප ලැබුණු කොස්තාපල් ගල්කිස්සේදී මල් අරගෙන කරෙන් යයි(වීඩියෝ) ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුළ නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද දින සිද්ධිය සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire වෙලාව දීලා නෑ | දෙකෙන් එකක් බේරගන්න ජන අරගල සන්ධානය ජාතික රුපවාහිනියට යයි ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජන අරගල සන්ධානයට සහ එහි සාමාජික පක්ෂ කිසිවකට ජාතික රූපවාහිනී වැඩසටහන් සඳහා ආරාධනා
1 year ago Tags #ceylonwire ගල්කිස්සේ වලිය නිසා ගල්කිස්ස පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා වහාම මාරුකරයි ගල්කිස්ස පොලිස් මූලස්ථාන පරීක්ෂක (HQI) එච්.ටී.එම්. තුෂාර වහාම ක්රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ඒ අනුව, ඔහු සාමාන්ය රාජකාරි සඳහා
1 year ago Tags #ceylonwire අගමැතිනි හරිනි අද චීන ජනපති ෂී හමුවෙයි චීනයේ සංචාරයක නිරත අගමැතිනි හරිනි අමරසූරිය අද චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වන අතර හෙට එරට අගමැති ලී
1 year ago Tags #ceylonwire බෝතල් පාටියේ මාරකයක් | සහෝදරයාගේ කඩු පහර කා අයෙක් මරුට පසුගිය ඉරිදා කුඩාල්ගමුව ප්රදේශයේ දී තම සහෝදරයාගේ කඩු පහරකට ලක්ව තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි. වින්දිතයා
1 year ago Tags #ceylonwire ගල්කිස්සේ වලිය | පොලිස් නිලධාරියාට ඇප ලැබෙයි ගල්කිස්ස අධිකරණ පරිශ්රයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් නිලධාරියාට අද (13) ඇප ලබා දී තිබේ. අද ගල්කිස්ස මහේස්ත්රාත්
1 year ago Tags #ceylonwire පෙම්වතාගේ නිවසේදී උදලු පාරක් කා පෙම්වතිය මියයයි පෙම්වතාගේ නිවසේ පැවැති මත්පැන් සාදයකදී උදැල්ලකින් වැදුණු පහරකින් අවිවාහක සංවර්ධන නිලධාරිනියක මියගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාවතගම,