2 years ago Tags #ceylonwire 2022 දී රුපියල් බිලියන 207.3 ක් වටිනා මුදල් නෝට්ටු විනාශ කරලා පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 207.3ක් වටිනා හානියට පත් හෝ විකෘති කළ මුදල් නෝට්ටු මිලියන 238.5කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කර
2 years ago Tags #Access_Engineering_PLC දකුණු ආසියාවේ විශාලතම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කොළඹදී දෙසැම්බරයේ අරඹන්න චීනය සූදානම් චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස් (CMPort) විසින් කොළඹ වරායේ දකුණු ආසියානු වාණිජ හා ලොජිස්ටික් හබ් (SACL) ව්‍යාපෘතිය මෙම වසර ආරම්භයේදී
2 years ago Tags #ceylonwire කන්ටේනර් ප්‍රවාහන ගාස්තුත් ඊයේ රාත්‍රියේ සිට ඉහළට – ආනයනික භාණ්ඩ මිලට බලපෑම් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊයේ රාත්‍රියේ සිට ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත්
2 years ago Tags #ceylonwire බිම්පුත් ෆිනෑන්ස් වසාදමයි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාර කරයුතු වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන
2 years ago Tags #ceylonwire මාස් හෝල්ඩින්ග්ස් කර්මාන්තශාලා 03ක් වසාදැමේ මෙරට විශාලත ඇඟලුම් නිෂ්පාදකයකු වන මාස් සමූහ ව්‍යාපාරයට (MAS Holdings) අයත් ප්‍රධාන කර්මාන්තශාලා 03ක් අද සිට වසාදැමීමට එහි පාලනාධිකාරිය පියවර
2 years ago Tags #ceylonwire පෙට්‍රල් රු.13කින් ඩීසල් රු.35කින් වැඩිකෙරේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලන්කන් යාපනය ප්‍රවර්ධනය කරයි උතුරු පළාතේ නව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “The colours of Jaffana” නමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව ප්‍රවර්ධන වැඩසටහනක්
2 years ago Tags #ceylonwire සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය අභිමානයෙන්
2 years ago Tags #ceylonwire ආර්ථිකයේ දියුණුවක් නෑ, ව්‍යාපාරිකයෝ ගැටළු මැද, උද්ධමනය අඩු වුණත් බඩු මිල ඉහළයි – සමීක්ෂණයක් අනාවරණය කරයි රටේ ආර්ථික දැක්ම අනපේක්ෂිත තත්වයක් පවතින බැවින් ව්‍යාපාරිකයන් අවිනිශ්චිතතාවයෙන් ගැටලුවලට මුහුණදෙමින් සිටින බව ව්‍යාපාරික සඟරාවක් වන LMD එහි අගෝස්තු සංස්කරණයේ
2 years ago Tags #ceylonwire භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළට දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යළි ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ අද පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි ඉහළ යෑමක්