
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LOLC හෝල්ඩිංග්ස් ඊයේ අනාවරණ කළේ, එහි උප අනුබද්ධ සමාගමක් වන LOLC මොරිෂස් විසින් රුවන්ඩා හි උන්ගුකා බැංකුවේ(Unguka Bank PLC) 90% ක කොටස් මිලදී ගත් බවයි.
මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ රුවන්ඩා ෆ්රෑන්ක් බිලියන 5.3 කටය. එනම් රුපියල් බිලියන 1.4ක වටිනාකමකටය.
Unguka Bank PLC යනු රුවන්ඩා ජාතික බැංකුව විසින් බලපත්‍ර ලබා ඇති ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවකි.
මෙම බැංකුව 2005 දී ආරම්භ කරන ලද අතර, ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ලබාගැනීමට සහ ණය ලබාදීමට මෙන්ම වෙනත් ආශ්රිත මූල්‍ය සේවාවන්හි නිරත වීමට බලපත්‍ර ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart