2 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුව සාර්ථක ලෙස නිමාව දකී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ
2 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළිය 15%ට අඩු බව මහ බැංකුව කියයි – මෙන්න ඇත්ත පොළිය පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate –
2 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවට ඩීසල් ගෙන්නිල්ලත් චීනෙට ආසියාවේ විශාලතම තෙල් හා ගෑස් සමාගම වන පෙට්රෝ චයිනා හි (PetroChina International) සිංගප්පූරු ශාඛාවට ශ්‍රී ලංකාවට ඩීසල් නැව් තොග හතරක්
2 years ago Tags #ceylonwire අයවැය ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට 2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13
2 years ago Tags #ceylonwire ජනපති අද IMF නියෝජිතයන් හමුවෙයි විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ මූලික සමාලෝචනය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විශේෂ හමුවක්
2 years ago Tags #ceylonwire චීනයේ සයිනොපෙක් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කර්මාන්තයටත් පිවිසෙයි දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට පසුගියදා පිවිසි චීනයේ සයිනොපෙක් ඉන්ධන තෙල් අලෙවි සමාගම මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී දේශීය තෙල් පිරිපහදු වෙළෙඳපොළට
2 years ago Tags #ceylonwire වැඩියෙන් කිරි දොවන්න NLDB සහ Milco ඉන්දියාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ මිල්කෝ සමාගම (Milco (Pvt) Ltd.) යන ආයතන දෙකෙහි කොටස් යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයකට බෙදාහැරීමට
2 years ago Tags #ceylonwire විශාල ආයෝජකයන්ට වසර 02ක බදු සහන සහ තීරුබදු රහිත වාහන ප්‍රධාන ආයෝජන ව්‍යාපාරයක් තුළ, තීරුබදු සමඟ ඩොලර් මිලියන 50 (රුපියල් බිලියන 16) ඉක්මවන ආයෝජන ව්‍යාපෘති ගෙන එන දේශීය සහ විදේශීය
2 years ago Tags #ceylonwire අමෙරිකානු සමාගමත් ලබන මාසයේ අඩුවට තෙල් විකිණිල්ල පටන් ගනී එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks සමාගම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළී තවත් අඩුවෙයි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී ඇත.