
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තාවකාලිකව ආනයනය සීමාකර ඇති වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩවල ආනයන සීමා අද දින (09/10/2023) සිට ඉවත්කර ඇත.
ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙලෙස ආනයන සීමා නිදහස් කිරීම සිදුකරන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒ සඳහා වන විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර තිබේ.
ඒ අනුව තවදුරටත් මෙරටට ගෙන්වීම තහනම් කර ඇත්තේ, පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කෙරෙන වාහන ඇතුළු මෝටර් රථ කාණ්ඩ කිහිපයක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart