1 month ago Tags #ceylonwire TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරයි | දැන් ඔක්කොම ආයතන සහ Apps 26ක් තහනම් 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා
2 months ago Tags #ceylonwire කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව සැප්තැම්බර් සිට මාර්ග 7ක් දක්වා දීර්ඝ කෙරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය නැංවීම සහ වඩාත් විශ්වසනීය බස් රථ සේවාවක් තහවුරු කිරීමේ පියවරක් ලෙස, දැනට මාර්ග
2 months ago 4×4 රථ හිමිකරුවන් නියාමන රාමුවක් ඉල්ලයි මහජන ආරක්ෂාව තහවුරු කරමින්, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4×4 රථ වාහන ඉටු කරන නීත්‍යානුකූල සහ වැදගත් කාර්යභාරය පිළිබඳ සලකා
2 months ago Tags #ceylonwire කොළඹ හිල්ටන් හෝටලය වසර අටකට පසු ලාභ ලබයි කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන රාජ්‍ය ව්‍යවසාය වන Hotel Developers (Lanka) Ltd. (HDL) සමාගම, 2025 මුල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන
2 months ago Tags #ceylonwire පොදු ප්‍රවාහනය නැංවීමට නව මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට ළඟාවෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ආනයනය කරන ලද නව ‘මෙට්‍රෝ’ (Metro) බස් රථ 104ක්
2 months ago Tags #ceylonwire හවුති ප්‍රහාර හමුවේ ලෝක බොරතෙල් මිල ඩොලර් 100 ආසන්නයට රතු මුහුදේ ගමන් ගනිමින් තිබූ සවුදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ
2 months ago Tags #ceylonwire සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෝ රිසෝට් ව්‍යාපෘතියක් අනුරාධපුර දී අරඹයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදුකරමින් පවතින ආයතනයකි. එම ආයතනය විසින් අක්කර 460කට
2 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ 20%ක බද්ද නිසා එක රැයකින් බොරතෙල් මිල 5%කින් ඉහළට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යළිත් නාවික අවහිරතා පැනවීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් සියයට
2 months ago Tags #ceylonwire ඉරානය ‘හෝමූස් සාගර සන්ධානය’ වසාදමයි | ලෝක බොරතෙල් සැපයුම නැවතත් අනතුරේ ප්රවෘත්ති වාර්තාවලට අනුව, මැදපෙරදිග මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබූ ‘හෝමූස් සාගර සන්ධානය’ (Homus Marine Coalition) නැවත වතාවක් තාවකාලිකව අත්හිටුවීමට
3 months ago Tags #ceylonwire අවුරුදු 70ක බිස්නස් අවසන් කරමින් බණ්ඩාරවෙල සිපෙට්කෝ පිරවුම්හල වසාදැමේ දශක හතකට ආසන්න කාලයක් බන්ඩාරවෙල ජනතාවට පාරිභෝගික සේවාව ලබාදුන් නගරය මැද පිහිටා තිබූ මොටෝ සර්විස් ලංකා පිරවුම්හල, තෙල් සංස්ථා බලධාරින්