
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂකයන් ඉවත් කර ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට කැඳවීමට කටයුතු කළද මෙතෙක් කිසිදු රාජකාරියක් තමන්ට පවරා නැතැයි එම පොලිස් නිලධාරීහු පවසති.
මැති ඇමැතිවරුන්ට සහ නොයෙකුත් විශේෂ පුද්ගලයන්ට මෙතෙක් ලබාදී තිබූ පොලිස් ආරක්ෂකයන් යළි ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට කැඳවීමට පොලිසිය පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව තමන් එම ප්‍රභූ රාජකාරි වලින් ඉවත් වී ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට පැමිණියද යළි නිවෙස්වලට හරවා යැවීම සහ නිවාඩු ලබාදීම ආදිය කරන බැවින් කිසිදු රාජකාරියක් නොමැතිව තමන් අපහසුතාවට පත්ව සිටින බව එම නිලධාරීහු පවසති.
එසේම ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් 1200 දෙනකු පමණ එකවර මූලස්ථානයට පැමිණීමේදී එහි ඉඩකඩ මදිවීම හේතුවෙන්ද ඔවුහු අපහසුතාවට පත්ව සිටිති.
තමන් ආසන්නතම පොලිස් ස්ථානය ඉල්ලුම් කරන ලෙස කළ දැනුම්දීමට අනුව තමන් ඒ ඒ පොලිස් ස්ථාන ඉල්ලුම් කළද මැතිවරණ කාලසීමාවේදී ස්ථාන මාරු කිරීමේ ගැටලුසහගත තත්වයක් ඇතිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන බවද ඔවුහු පෙන්වා දෙයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart