
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පානීය ජල බෝතල් තොගයක් තිබූ කර්මාන්ත ශාලාවක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටළා තිබේ.
ලද පැමිණිල්ලකට අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටළීම සිදුකර ඇත.
මෙම කර්මාන්ත ශාලාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් ලියාපදිංචි සහතිකය කල්ඉකුත් වී ඇති බවත් එය ව්‍යාජ තොරතුරු ලබාදී ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වැටළීමේදී බෙදාහැරීමට සූදානම් කර තිබූ මිලිලීටර් 500 බෝතල් 1904ක්, ලීටර් 1 බෝතල් 484ක්, ලීටර් 1.5 බෝතල් 576ක් සහ ලීටර් 19 පානීය ජල බෝතල් 34ක් නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
පාරිභෝගික අධිකාරි පනතට අනුව, ව්‍යාපාරයක් සතුව නොමැති ප්‍රමිතියක් හෝ අනුමත කිරීමක් ව්‍යාජ ලෙස ඉල්ලා සිටීම වරදකි. මෙම රෙගුලාසි කඩ කරන ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නිලධාරීහු පවසති.
පාරිභෝගිකයන් නොමඟ යැවීමට අරමුණු කරගත් නිෂ්පාදන නිෂ්පාදනය කරන එවැනි ආයතන පිළිබඳව පාරිභෝගික අධිකාරය විසින් නිතිපතා වැටළීම් සහ විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart