
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජලයෙන් යටවූ මාර්ගවල අනාරක්ෂිත ලෙස ධාවනය කළ මගී ප්රවාහන බස් රථ තුනක සේවා අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඇතැම් ප්රදේශ ගංවතුර තත්ත්වය මුහුනසී ඇති බවත්, අයහපත් කාලගුණය තුළ බස් රථ අනාරක්ෂිත ලෙස ධාවනය කළ අවස්ථා කිහිපයක් වාර්තා වන බවත් කොමොසමේ අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන පවසයි.
මේ හේතුවෙන් බස් රථ තුනක සේවා අත්හිටුවා ඇති අතර, ඒවාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ අනුව ලියාපදිංචි අංක NE-0629 (NTC F13873) යටතේ සූරියවැව සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයේ සේවා අත්හිටුවා ඇත.
ඊට අමතරව කොළඹ – වවුනියාව මාර්ගයේ ධාවනය වන NC-4908 (8586) අංකය සහිත මගී බස් රථය සහ මහනුවර – පානදුර මාර්ගයේ ධාවනය වන NB-9392 (13795) ලියාපදිංචි අංකය සහිත බස් රථයද අනාරක්ෂිත ලෙස ධාවනය කිරීම හේතුවෙන් අත්හිටුවා ඇත.
අධ්යක්ෂවරිය ඉල්ලා සිටියේ මගී ප්රවාහන බස් රථ ධාවනය කිරීමේදී මගීන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසයි.
හදිසි ඇමතුම් අංකය 1955, WhatsApp 0704361101 හෝ info@ntc.gov.lk යන විද්යුත් තැපෑල හරහා යම් නීතිවිරෝධී ක්රියා හෝ සිද්ධීන් වාර්තා කරන ලෙස ද කොමිසම මගීන් දිරිමත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart