
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්රතිපත්තියට අනුව, බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයක් ඉහළ යායුතු බව එහි සභාපති ශෂී වෙල්ගම පෙන්වාදෙයි.
ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ යෑම ජාතික බස් ගාස්තු ප්රතිපත්තිය සඳහන් මිල සූත්රයට ගැළපූ විට සියයට 2.01කින් පමණක් වැඩිවීමට දායක වී ඇති බැවින් බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව සභාපතිවරය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart