Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹුක්කන 14 කණුව ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී යෑමෙන් ඊයේ(20) අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් බස් රථයේ ගමන්කළ 17 දෙනකු තුවාල ලබා බුත්තල සහ මොණරාගල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart