February 16, 2026

නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්කරමින් අකුරේගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමට විරෝධය පළකරමින් දිවයින පුරා නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් වැළකී සිටියහ.

මෙම වර්ජනය හෙළාදැකීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද කොළඹදී විරෝධතා පාගමනකද නිරතවූහ.