2 years ago Tags #ceylonwire “ලංකාවේ බස්වල යන එක හරිම අනතුරුදායකයි” – විදේශීය කාන්තාවක් පොළොන්නරුවට බස් එකෙන් ගිය හැටි විස්තර කරයි(වීඩියෝ) ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවයට අයත් බස් රථ අධික වේගයෙන් ගමන් කරන බැවින්, එම ගමන් තම ජීවිතවලට ඉතා අනතුරුදායක බව
2 years ago Tags #ceylonwire වසර දෙකක කාලයකට ශ්රී ලංකාව ඉන්දියන් සාගරයේ ලොක්කා වෙයි කවුන්සිලයේ ඉහළ පෙළේ රැස්වීමකින් අනතුරුව ලබන බදාදා ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) සභාපතිත්වය ශ්රී ලංකාව විසින් භාර ගැනීමට නියමිතය. විදේශ
2 years ago Tags #ceylonwire හමාස් රොකට් ප්රහාරවලින් පසු ඊශ්රායලය ‘යුද්ධයක්’ ප්රකාශ කරයි දෙපාර්ශ්වය අතර දිගුකාලීන ගැටුමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් ඊශ්රායලය පලස්තීනයට එරෙහිව “යුද අනතුරු ඇඟවීමේ තත්වයක්” ප්රකාශයට පත්කර ඇත. ගාසා තීරයේ
2 years ago Tags #ceylonwire චීන ප්රහාරයකට එරෙහිව තායිවානය සබ්මැරීනයක් නිෂ්පාදනය කරයි චීන ප්රහාරයකට එරෙහිව සිය ආරක්ෂාව ශක්තිමත් කරමින් තායිවානය සිය ප්රථම දේශීය නිෂ්පාදිත සබ්මැරීනය එළිදක්වා ඇත. පසුගිය බ්රහස්පතින්දා Kaohsiung වරාය නගරයේදී
2 years ago Tags #ceylonwire ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය : ඉන්දියානු සමාගම් දෙකක් නුසුදුස්සෝ වෙති ලංසු ඉදිරිපත් කළ ඉන්දීය සමාගම් දෙක නුසුදුසු බව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්රසම්පාදන කමිටුව (CAPC) විසින් නිර්දේශ කිරීමෙන්
2 years ago Tags #ceylonwire අවසර නැති චීන නැව දිගටම ලංකාව දෙසට චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6 ලබන මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට මෙරට රජය අවසර දී නොමැති බව විදේශ
2 years ago Tags #ceylonwire ශ්රී ලංකාව විදේශීය නැව්, ගුවන් යානා සංචාර සඳහා නව මෙහෙයුම් පටිපාටියක් එළිදැක්වීමට ආසන්න බව ඉන්දියාව කියයි චීන නෞක ශ්රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ලට පිළියම් යෙදීමේ ප්රයත්නයක කොටසක් ලෙස ශ්රී ලංකා රජය යුදමය සහ වෙනත්
2 years ago Tags #ceylonwire නිව් යෝර්ක් නගරයේ හදිසි හදිසි තත්වයක් ප්රකාශයට පත්කෙරේ ප්රබල කුණාටු හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමත් සමඟ නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ. නගරයේ බොහෝ උමං
2 years ago Tags #ceylonwire හැරී පොටර් හි ‘ඩම්බල්ඩෝර්’ සමුගනී “හැරී පොටර්” චිත්රපට මාලාවේ සුප්රසිද්ධ ‘ඇල්බස් ඩම්බල්ඩෝර්’ චරිතය නිරුපනය කළ මයිකල් ගැම්බන් මියගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු ඊයේ නිවේදනය කළහ.
2 years ago Tags #ceylonwire රනිල් ජර්මනියේදී විහිළු කරයි ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ ජර්මනියේ ‘බර්ලින් ග්ලෝබල් කතිකාව’ අතරතුර ‘විහිළුවක් කරන’ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වේ. සමුළුව