1 year ago Tags #ceylonwire මන්ත්‍රිනී ලක්මාලි අධිකරණයට අපහාස කළා යැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් | නඩුත් පවරන්න සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ අධිකරණ
1 year ago Tags #ceylonwire නේපාලයේදී සෙව්වන්දි අල්ලපු මෙහෙයුමේ වීඩියෝ දර්ශන මෙන්න(වීඩියෝ) පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ජීවිතයට මරු කැඳවූ කොළඹ අධිකරණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම පෙන්වන වීඩියෝ
1 year ago Tags #ceylonwire ජනතාව විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාව විතරයි – රවී කියයි වත්මන් ආණ්ඩුව පිළිබඳ සලකා බලන විට ජනතාවට විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire නොවැම්බර් 1 වැනිදා සිට කඩෙන් දෙන සිලි බෑග්වලට සල්ලි ගන්නවා තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් නොවැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගිකයින්ට
1 year ago Tags #ceylonwire දකුණු පළාතට කෘත්‍රිම බුද්ධිය දෙයි රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ
1 year ago Tags #ceylonwire ජපන් වාහන මිල සෑහෙන්න පහත වැටිලා | මෙන්න හේතුව(වීඩියෝ) ජපානයේ වාහන මිල අඩු කිරීමෙන් පසු මෙරට ආනයනික වාහනවල මිල රුපියල් මිලියන 1.5 කින් පමණ පහත වැටී ඇති බව ලංකා
1 year ago Tags #ceylonwire වර්ල්ඩ් කප් එකට ආපු පාකිස්ථාන ක්‍රිකට් කෙල්ලෝ දෙහිවල සත්තු බලන්න ගිහින්(වීඩියෝ) ලෝක කුසලානයට සහභාගිවන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා පිටියේ ලද විවේකයකදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. ICC කාන්තා ලෝක කුසලානය
1 year ago Tags #ceylonwire GovPayවලින් එම තැන දඩ ගහලා මාස දෙකක් ඇතුළත රජය රු.මිලියන 30ක ආදායමක් උපයලා බස්නාහිර පළාතේ සහ දඹුල්ල හා අනුරාධපුර අතර කොටසේ මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා ගෙවන ලද රථවාහන දඩ
1 year ago Tags #ceylonwire අපේ ලාංඡනය පාවිච්චි කරනවා | මේ වැඩවලට අහුවෙන්න එපා | ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් සිය නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් සිදුකෙරෙන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව දැනුවත් කරයි.
1 year ago Tags #ceylonwire හිඟ බව කියා කෙහෙළිය ගෙන්නූ තවත් ඖෂධ 170ක් ගැන විමර්ශන ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්