1 year ago Tags #ceylonwire ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිවේදනය කරයි එළැඹෙන අගෝස්තු 2 වන දිනට යෙදී තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස
1 year ago Tags #ceylonwire කෝල් එකක් ලීක් වෙලා තායිලන්ත අගමැතිනියගේ වැඩ තහනම් කරයි තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ. ඒ, ඇය කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන්
1 year ago Tags #ceylonwire ආර්ථික වර්ධනයට ආයෝජන අවශ්‍යයි-හැබැයි ඒකට පරිසරය හැදිලා නෑ- රවී කියයි ආර්ථික වර්ධනය සඳහා ආයෝජන අත්‍යවශය වුව ද ඒ සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රවිගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් කොවිඩ වසංගතය හමුවේ බලපෑ ආර්ථික ගැටලු මෙන්ම මෑත කාලීනව රට මුහුණ දුන් ආර්ථික අභියෝග හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ
1 year ago Tags #ceylonwire ජූලි මාසයේ ඉන්ධන මිල වෙනස් වෙයිද ? ජූලි මාසයේදී ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ
1 year ago Tags #ceylonwire සෞන්දර්ය විශ්වවිද්‍යාලයම කඳුළු සැළූ යාලු බව්වාගේ අවසන් ගමන බල්ලකු සමඟ හැදී වැඩීම ජීවිතයේ උතුම්ම ආශිර්වාදයක් බව සුනඛයන්ට ආදරය කරන බොහෝදෙනා පවසනු ඇත. මෙම සිව්පා සත්වයන් අසංඛ්‍යාත ජීවිතවලට නොසැලෙන
1 year ago Tags #ceylonwire නවතා තිබූ වෑන් එකේ ලොරියක් හැප්පිලා – මාමයි බෑණයි මිය ගිහින් නොරොච්චෝලේ ප්‍රදේශයේදී පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් නවතා තිබූ වාහනයක ගැටීමෙන් වයස අවුරුදු 15ක පිරිමි ළමයකු ඇතුළු දෙදෙනෙකු මිය ගිය
1 year ago Tags #ceylonwire යාපනේ ජනාධිපති මන්දිරේ හදලා තියෙන්නේ ඉඩම හරියට පවර ගන්නෙවත් නැතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී රජය විසින් යාපනයේ ‘ජනාධිපති මන්දිරය’ ඉදිකර ඇත්තේ අදාළ ඉඩමේ අයිතිය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට පෙර
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන රජයේ අවධානය ප්‍රමාණවත් නැති බව රවී පෙන්වාදෙයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කොතෙක් කතා කළ ද එම ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලැබී නැතැයි එක්සත්
1 year ago Tags #ceylonwire හමුදාව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 8.8 ක ආරක්ෂක ප්‍රතිපාදන අනුමත කරයි ඉන්දියාවේ ආරක්ෂක අත්පත් කර ගැනීමේ කවුන්සිලය (DAC) යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා රේඩාර්, රේඩියෝ, ස්වයංක්‍රීය ගුවන්ගත කිරීමේ