12 months ago Tags #ceylonwire මේ වසර අවසන් වීමට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. අන්තරායකර ඖෂධ පාලක
12 months ago Tags #ceylonwire අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දුෂණය | සැකකාර හිටපු හමුදා සෙබළාට මාස හතකට පසු ඇප | හැබැයි ආයෙත් හිරගෙදරට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි
12 months ago Tags #ceylonwire ලංකාවේ වයස අවුරුදු 15ත් 29ත් අතර HIV රෝගීන්ගේ වැඩිවීමක් මෙරට වෙසෙන වයස අවුරුදු 15 ත් 29 ත් අතර පුද්ගලයන් අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා
12 months ago Tags #ceylonwire කොළඹ පිහිනුම් සමාජයේ සිදුවූ ඛේදජනක අනතුරකින් පිරිමි දරුවෙක් මියයයි කොළඹ පිහිනුම් සමාජයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අට හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ. ආර්ලන් ලෙස හඳුනාගෙන ඇති මෙම දරුවා
12 months ago Tags #ceylonwire ලෝයර් කෙනෙක්ගේ ගෙදරට වරෙන්තු නැතුව ගියා යැයි යාපනයේ ලෝයර්ලා වැඩවර්ජනයක අධිකරණ අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස නීතිඥවරයකුගේ නිවසට ඇතුළු වී සෝදිසි කළ බවට චෝදනා කරමින් යාපනයේ නීතිඥවරු අද වැඩවර්ජනයක නිරත විය.
12 months ago Tags #ceylonwire ලොව පුරා නව රැල්ලක් | ඊ-සිගරට් භාවිතා කරන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යයි අවම වශයෙන් ළමුන් මිලියන 15ක් ඇතුළුව මිලියන 100 කට අධික ජනතාවක් ඊ-සිගරට් භාවිත කරන අතර එය නිකොටින්වලට ඇබ්බැහිවීමේ නව රැල්ලක්
12 months ago Tags #ceylonwire වැඩ තහනම් කළ විනිසුරුවන්ට වැටුපෙන් අඩක් ගෙවන්න තීරණය කරයි සේවා අත්හිටුවා ඇති විනිසුරුවරුන්ට ඔවුන්ගේ වැටුප්වලින් අඩක් ගෙවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්
12 months ago Tags #ceylonwire නිකවැවදී සරු ගංජා පැල 8729ක තවානක් පොලිසිය වනසයි නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිසිය විසින් වටළා තිබේ. පොලිසිය පැවසුවේ සැකකරුවන් විසින් තවානක් ලෙස එම ගංජා වගාව පවත්වා
12 months ago Tags #ceylonwire අගමැති හරිනි ඉන්දීය අගමැති සමග 2025 NDTV ලෝක සමුළුවට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ 2025 NDTV ලෝක සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ. 2025 NDTV ලෝක
12 months ago Tags #8000 පොලිස්පතිගේ Whatsapp අංකයට පැමිණිලි 8000ක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පොලිස්පති Whatsapp අංකයට ලද පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සදහන් කළේ,